ණය කාඩ්පත් පොලී අනුපාතිකය ඉහළට

ණය කාඩ්පත් පොලී අනුපාතිකය ඉහළට

ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතික ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ඉහළ දමා ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඉකුත් අප්‍රේල් 08 වැනිදා, ණය කාඩ්පත් සඳහා පනවා තිබුණු උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කරණ ලදි එම තීරණයෙන් පසුව සියයට 18 ක්ව පැවති ණය කාඩ්පත් පොලිය මේ වන විට සියයට 30 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්ථා වේ.

Facebook
Twitter
LinkedIn