සහල් සහ සත්ව ආහාර පිළිබඳ නව ගැසට්ටුවක්

සහල් සහ සත්ව ආහාර පිළිබඳ නව ගැසට්ටුවක්

සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් හෝ වී යොදා ගැනීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් තවත් ගැසට්ටුවක් නිකුත් කර තිබේ.

එම නව ගැසට් නිවේදනයට අනුව සත්ව ආහාර සඳහා සහල් වීකිණීම, ගබඩා කරතැබීම හෝ ප්‍රවාහනය ආදී සියලුම ක්‍රියාවන් තහනම් කරමින් නිකුත් කර තිබෙන මෙම නිවේදනය ඊයේ 24 සිට ක්‍රියාත්මක වන බව ද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Facebook
Twitter
LinkedIn