පවතින වාතාවරණය අනුව ලඟදීම රට තුළ සිවිල් යුධ තත්වයක් හටගනු ඇති බව හිටපු ඇමති වාසුදේව නානායක්කාර සඳහන්කරයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදීය.
ජනතාව ආහාර පාන ආදියේ සිට පැහැර ගැනීම් සිදු කරනු ඇති බවත් එය වැලැක්වීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගවලදී ගැටුම් ඇතිවන බවත්, එය සිවිල් යුධ තත්වයක් දක්වා වර්ධනය වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
1










