ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශ වාර්ථා කරයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74කින්ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78කින්ද, ඩීසල් වර්ග දෙකම ලීටරයක මිල රුපියල් 56 කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 65කින්ද ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් භූමිතෙල් ලීටරයක් රුපියල් 210ය ඉක්මවා යා හැකි බවත් වාර්ථාවේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම ඉන්ධන මිල ඉහලයාම මෙය වේ

Facebook
Twitter
LinkedIn