යූරියා ගන්න ඉන්දියාවෙන් තවත් ණයක්

යූරියා ගන්න ඉන්දියාවෙන් තවත් ණයක්

මෙම වසරේ සහ ලබන වසරේ මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර තොගය මිල දී ගැනිම සඳහා ඉන්දීය ආනයන හා අපනයන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ගැනීමට ශ්‍රී ලංකා රජයෙන් තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්