2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු විශාල ලෙස ඉහළ දැමීමට පියවර ගෙන ඇත.
පහත ඇති පළමු ඡායාරූපයෙන් එක් එක් භාණ්ඩයට අදාළ පෙර පැවති බදු ප්‍රමාණය දැක්වෙන අතර දෙවන ඡායාරූපයෙන් විශේෂ වෙළෙඳ භාණ්ඩ වල නව බදු ප්‍රමාණය දැක්වේ.


1










