ආර්ථික අර්බුදය හේතුවෙන් ළමා මන්දපෝෂණය ශීඝ්‍රයෙන් ඉහළට

ආර්ථික අර්බුදය හේතුවෙන් ළමා මන්දපෝෂණය ශීඝ්‍රයෙන් ඉහළට

ලංකාවේ පවතින ආර්තික අර්බුදය හේතුවෙන් වර්ථමානයේ දී රටෙහි දරුවන්ගේ මන්දපෝෂනය ස්‍රීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

රිජ්වේ ආර්යා ළමා රොහලේ කරන ලද අධ්‍යනයකින් පසුව ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ ළමුන් 53න් දෙනෙකුගෙන් එකොලොස් දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති අතර එයින් ළමුන් හතර දෙනෙකු දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.

ඒ අනුව එම වාට්ටුවේ දරුවන්ගෙන් සියයට විස්සක් මන්ද පොශනයෙන් පෙලෙන බව ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn