සජිත් “කපුටු ආරක්ෂකයෙක්” එජාප මහලේකම් කියයි

සජිත් “කපුටු ආරක්ෂකයෙක්” එජාප මහලේකම් කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක භූමිකාවට අමතරව කටුපු ආරක්ෂකයාගේ තනතුරේද කටයුතු කරමින් සිටින බව බවත් බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර පවසයි.

ඔහු මේ බව පැවසූවේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදීය.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn