අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන්ට අද (21) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටදී කැරලිමර්ධන පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
අද දින සංවිධානය කර තිබෙන මෙම පාගමනට එරෙහිව කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබී ඇත.
1










