(ජායාරූප සංස්කරණය) ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත්, ආණ්ඩුවටත් වහාම ධුරවලින් ඉවත්වන ලෙස සඳහන් කරමින් මේ වනවිට රට තුළ පවතින් ජන අරගලයට සහාය දක්වමින් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනයට සමගාමීව මේ වනවිට නගර රැසකදී විරෝධතා ආරම්භ වී තිබේ.
ඒ අනුව මේ වනවිට, කටුනායක නිදහස් වෙළඳ කලාපය, කොක්ගල වෙළඳ කලාපය, වතුපිටිවල වෙළඳ කලාපවල විරෝධතා ආරම්භ කර තිබේ.










































































0










