ෆිච් රේටිංස් ජාත්‍යන්තර විගණන ආයතනය මඟින් මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන 12ක් සෘණාත්මක අධීක්ෂණ මට්ටමේ පවතින බවට ප්‍රකාශ කර තිබේ.
අදාළ ආයතනයන් මෙසේය.
– Bimputh Finance PLC (Bimputh)
– CBC Finance LTD (CBCF)
– Central Finance Company PLC (CF)
– Fintrex Finance Limited (Fintrex)
– HNB Finance PLC (HNBF)
– LB Finance PLC (LB)
– Mercantile Investments and Finance PLC (MIF)
– People’s Leasing & Finance PLC (PLC)
– Sarvodaya Development Finance Limited (SDF)
– Senkadagala Finance PLC (Senka)
– Siyapatha Finance PLC (Siyapatha)
– Asia Securities (Pvt) Ltd (ASPL
දැනට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස මූල්‍ය සමාගම් සෘණාත්මක මට්ටමේ පවතින බවද ෆිච් රේටිංස් පෙන්වා දෙයි.
578










