කොළඹට පැය 14ක ජල කප්පාදුවකුත් එයි

කොළඹට පැය 14ක ජල කප්පාදුවකුත් එයි

එළැඹෙන සති අන්නතයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල කප්පාදුව කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවල සෙනසුරාදා පස්වරු 08.00 සිට ඉරිදා උදෑසන 10.00 දක්වා සිදුකෙරේ.

එමෙන්ම කොළඹ 02, 03 සඑ 11 යන ප්‍රදේශයන්ට ජලය සැපයෙන්නේ අඩුපීඩනයක් යටතේය.

Facebook
Twitter
LinkedIn