ඩීසල් මෙට්‍රික් ටොන් 8000ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඩොලර් ගෙවා ඊයේ (02) නිදහස් කරගත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රී ආරම්භ කළ බව කී එම නිලධාරියා එම ඩීසල් තොගයෙන් විදුලිබලය ජනනය සඳහා එම මෙට්‍රික් ටොන් 8000 ලබාදෙන බව ද සඳහන් කරයි.
0










