රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව නැහැ

රුසියාවට එරෙහි යෝජනාවට ශ්‍රී ලංකාව නැහැ

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.

මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 141ක්, විපක්ෂව ඡන්ද 05ක් හා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් රටවල් 34 වැළකී සිට තිබේ.

ඉන්දියාව, චීනය ඇතුළු ආසියානු රටවල් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.

Facebook
Twitter
LinkedIn