හෙටත් පැය 7.30ක් විදුලිය කපයි

හෙටත් පැය 7.30ක් විදුලිය කපයි

හෙට (03) දිනයේද පැය 07.30ක විදුලි කප්පාදුවක් සිදු කරණ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව උදෑසන 8.00ත් සවස 6.00ත් අතර පැය 05ක කාලයකුත්, සවස 6.00ත් රාත්‍රී 11.00ත් අතර පැය 02.30ක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්