කෙර්සන් නගරයත් රුසියාව යටතට

කෙර්සන් නගරයත් රුසියාව යටතට

යුක්රේනයේ නවතම සටන්වලදී 250,000ක පමණ ජනගහනයක් සහිත යුක්රේනයේ පිහිටි දකුණුදිග නගරයක් වන කෙර්සන් නගරය රුසියානු හමුදා අතට පත්ව ඇති බව වාර්තා වේ.

ආහාර සහ ඖෂධ ඇතුළු සැපයුම් බෙදා හැරීම සහ තුවාල ලැබූවන් ඉවත් කිරීම සහතික කිරීම සඳහා නගරාධිපතිවරයා ජාතික රජයෙන් සහ ආධාර ආයතනවලින් උදව් ඉල්ලා සිටී.

ප්‍රාදේශීය නියෝජිතයෙක් බීබීසීයට පවසා ඇතත්තේ ගැටුම්වලන් පුද්ගලයන් 200 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්