තෙල් හා විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා ජවිපෙන් රට පුරා විරෝධතා…

තෙල් හා විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලා ජවිපෙන් රට පුරා විරෝධතා…

ජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට ආණ්ඩුවට බලකිරීමේ අද (01) සිට රට පුරා උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සංවාධානය කර තිබේ.

එහි විරෝධතා රැසක් අද දිනයේද පැවැත්විණි.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් අත තිබූ පුවරුවල “ජනතාවට ජීවත්වීමට ඉඩ දෙනු!”, “ඉන්ධන මත පනවා ඇති බදු අඩුකර ජනතාවට සහන ලබා දෙනු!”, “ජනතාව කබලෙන් ලිපට!” වැනි සටන් පාඨ දක්නට ලැබිණි.

කැස්බෑව

රත්නපුර

ගම්පහ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්