මේ වනවිට රට තුළ පවතින විදුලි අර්බුදය හේතුවෙන් හෙට දින පැය 7යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්දි කිරීමට නියමිතය.
ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් බව එහි සභාපති ජනක රත්නායක පවසයි.
ඒ අනුව හෙට (02) පෙරවරු 8.00ත් සවස 6.00ත් අතර කාලසීමාව තුළ පැය 05කකාලයක් සහ සවස 6.00ත් රාත්‍රි 11.00ත් අතර කාලය තුළ තවත් පැය 2.30ක කාලයක්ද විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
1










