අද (01) දිනයේ සියලුම කාලපවල විදුලිය කැපීමේ වෙනසක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා සියලු ම කලාප සඳහා පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව එහි සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
විදුලි ඉල්ලුම මත අවශ්‍ය වුවහොත් රාත්‍රී කාලයේදීද විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමක් සිදු විය හැකි බවද ඔහු පවසයි.
ඒ හේතුවෙන්, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වන කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
0










