වනිදු හසරංගට ඉන්දීය විස්සයි විස්ස තරගාවලියත් අහිමි වේ.

වනිදු හසරංගට ඉන්දීය විස්සයි විස්ස තරගාවලියත් අහිමි වේ.

නිමා වූ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරගාවලිය අතර තුර ශ්‍රි ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග හට කොවිඩ් වෛරසය ආසාදනය වූ අතර එම නිසා ඔහුව දින හතක නිරෝධයනයකට යොමු කළේය.

කෙසේ නමුත් ඉන් පසුව නැවතත් කළ PCR පරීක්ෂණය ධනාත්මක වීම නිසාවෙන් තවමත් ඔහුට ඕස්ට්‍රේලියාවේ දින හතක කාලයක් නිරෝධයනය වීමට සිදු වී අත.

ඒ අනුව තවමත් කොවිඩ් වෛරසයෙන් සුව වී නොමැති වනිදු හසරංග හට එළැඹෙන ඉන්දීය සංචාරය මග හැරෙන බවයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn