බැසිල්ගේ බදු පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හිරකරයි

බැසිල්ගේ බදු පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හිරකරයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබූ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් විභාග කර එම බදු ක්‍රියාත්මක කිරීමටනම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීන්දු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (22) උදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn