ඉන්ධන අවසන්වෙයි… කැලනිතිස්ස නිවී යයි…

ඉන්ධන අවසන්වෙයි… කැලනිතිස්ස නිවී යයි…

කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් එම බලාගාරය ඊයේ (02) පස්වරුවේ සිට නැවත අත්හිටුවීමට සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතියක කාලයක් අඛණ්ඩව ඉන්ධන සැපයීමට පොරොන්දු වී ඇති බවත් අද (03) එම ඉන්ධන සැපයීම ආරම්භ වුවහොත් නැවත කැළණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව ලැබෙනු ඇති බවත් එහි නිලධාරියෙකු පැවසීය.

Facebook
Twitter
LinkedIn