ගර්භණී හෙදියන්ට නිවාඩු ඕනෑ… හෙද හෙදියෝ පාරට බසිති…

ගර්භණී හෙදියන්ට නිවාඩු ඕනෑ… හෙද හෙදියෝ පාරට බසිති…

ගර්භණී හෙදියන්ට නිවාඩු අනුමත කරන ලෙස ඉල්ලමීන් සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කළ විරෝදතාවක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී අද පැවැත්විනි.

කොරෝනා අවදානම නිසා ගර්භණී හෙදියන්ට නිවාඩු ලබාදීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඔවූහු ඉදිරිපත් කරති.

Facebook
Twitter
LinkedIn