අයහපත පරදා යහපත උදාවන දීපාවලි දිනයයි අදයි

අයහපත පරදා යහපත උදාවන දීපාවලි දිනයයි අදයි

හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැල දීපාවලි දිනය ලොව පුරා හින්දු බැතිමතුන් අද (04) සමරනු ලබයි.

නව සඳ උදාවීමට සමගාමීව යෙදෙන දීපාවලි උත්සවය අයහපත පරදා යහපතත්, අඳුර පරදා අලෝකය උදාවීමත් සංඛේතවත් කෙරේ.

මෙවර දීපාවලි උත්සවය සැමරීම සඳහා මෙරට හින්දු ජනතාව මෙන්ම වතුකරයේ ජනතාවද දැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්ට තිබේ.

Facebook
Twitter
LinkedIn