සීනිවලට කරපු දේම හාල්වලටත් කරයි…

සීනිවලට කරපු දේම හාල්වලටත් කරයි…

පසුගිය දිනවල ආනයනික සීන මත පනවා තිබූ බද්ද රුපියල් 50ක සිට ශත 25 දක්වා රුපියල් 49.75කින් අඩු කළ අතර සහල් සඳහා පනවා තිබූ රුපියල් 50ත් 60ත් අතර ආනයනික බද්ද ශත 25ක් දකාව අඩු කර තිබේ.

එය නොවැම්බර් 02 වැනි දා සිට මාස 06ක කාලයක් සඳහා බලාත්මක වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ආනයනික සහල් මිල මේ වනවිට පවතින මිලට වඩා තවත් රුපියල් 49.75ත් 59.75ත් අතර මිලකින් මිල අඩු වියයුතිය.

Facebook
Twitter
LinkedIn