මේ වන විට විදේශ අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ලෙන් ඉවත්වී බත්තරමුල්ලට ගෙන යාම සඳහා ජී. එල්. පීරිස් ඇමතිවරයා විසින් අගෝස්තු 26 වෙනි දින කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබේ.
දැනට පවතින ගොඩනැගිල්ලෙන් විදේශ අමාත්‍යංශය ඉවත්කර ගැනීම පිටුපස එම භූමිය විකුණා දැමීමේ උත්සාහයක් තිබෙන බව අනාවරණය වේ. මෙම ජනරජ ගොඩනැගිල්ල ශ්‍රැන්ග්‍රිලා හෝටලය ආසන්නයේ පිහිටා තිබේ. එම හෝටලය ඉදි කරනු ලැබුවේ හමුදා මූලස්ථානය ඉවත්කර විකුණා දැමීමෙන් පසුව ය. විදේශ අමාත්‍යංශය ඉවත්කර ගැනීමෙන් පසුව මෙම ඉඩම ද, සෙලන්දිවා ආයෝජන ව්‍යාපෘතිය යටතේ විකුණා දමනු ඇතැයි බලවත් සැකයක් මතුවී තිබේ.
1










