සුනිල් පෙරේරා සංගීත දිවිය නිමා කරයි

සුනිල් පෙරේරා සංගීත දිවිය නිමා කරයි

අසූව දශකයේ සිට ජනප්‍රියත්වයට පත්වූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නිර්මාතෘ සුනිල් පෙරේරා කොවිඩ් ආසාදනයෙන් අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

68 වන වියේ පසු වූ ඔහු තම සංගීත කණ්ඩායම සමඟ අඛණ්ඩව ජනප්‍රියත්වයේ රැඳී සිටි ගායකයෙකි. කොවිඩ් ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සුවවීමෙන් පසුව යළි නිවසට ගොස් සිටිදී නැවත රෝගී තත්වය උත්සන්න වීමෙන් රෝහල් ගත කර තිබිණි. නැවත ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ අභාවප්‍රාප්ත විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්