පාලන මිල කැලේ – සහල් සීනි ගිනි ගණන්

පාලන මිල කැලේ – සහල් සීනි ගිනි ගණන්

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කිරීම සඳහා හමුදා ප්‍රධානියෙකු පත්කර සිටියද, මේ වන විටත් රටේ කිසිම ප්‍රදේශයක සහල් සහ සීනි පාලන මිලට නැති බව වාර්තා වේ.

පසුගිය 02 දින සිට ක්‍රියාත්මක වන පරිදි හමුදා ප්‍රධානියෙකු පත්කර සීනි සහ සහල් වෙනුවෙන් උපරිම සිල්ලර මිල නියම කර ගැසට් නිවේදන පළකරනු ලැබීය. මේ වන විට දින ගණනාවක් ගෙවී තිබුණද, අගනුවර සහ තදාසන්න ප්‍රදේශවල පවා අදාළ මිල ගණන් ක්‍රියාත්මක නොවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්