කොරෝනා අස්සේ ඩෙංගුත් හිස ඔසවයි

කොරෝනා අස්සේ ඩෙංගුත් හිස ඔසවයි

මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩිවිමක් මේ දිනවල නිරික්ෂණය වන බවත් මේ වසරේදි දැනට මෙරටින් ඩෙංගු මරණ 07ක් වාර්තා වන බවත් ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගින් පිරිසක් වාර්තා වි ඇති අතර එම සංඛ්‍යාව 4,600කි.

මේ වසර දක්වා මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගින් ගණන 15,272කි

මේ නිසා ජාතික ඩෙංගු මර්දන එකකය සඳහන් කරන්නේ ඩෙංගු රෝගින් ව්‍යාප්ත වන ස්ථාන විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගත යුතු බවටයි.

Facebook
Twitter
LinkedIn