දෙවන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් කැමැත්තෙන් පසුවන බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද (19) පැවති සාකච්ඡාවකදීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායකද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක්ද නිකුත් කර තිබිණි.
මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවුරුදු 3 පමණක් නොව, ඉන් පසුවත් තව අවුරුදු 5ක් තිබෙනවා, ජනාධිපතිතුමා-
— Kingsly Rathnayaka (@KingslyRathnyka) July 19, 2021
මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ජාවේ දී ප්‍රකාශ කලා.#GR #GotabayaRajapaksa #SriLanka #LKA #2ndterm
0










