කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති පාසල් පද්ධතිය ඉතාම ඉක්මනින් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව පාසල් විවෘත කිරීමේ දින වකවානු තීරණය කරන බවද ඔහු සඳහන් කළේය.
1










