දිස්ත්‍රික්ක 03ක ග්‍රාමනිලධාරී වසම් 07ක් හුදකලා කෙරේ

දිස්ත්‍රික්ක 03ක ග්‍රාමනිලධාරී වසම් 07ක් හුදකලා කෙරේ

අද (24) අලුයම 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ප්‍රදේශ පහතින් දැක්වේ..

යාපනය දිස්ත්‍රික්කය
යාපනය පොලිස් බලප්‍රදේශයේ,

  1. රෙක්ලමේෂන් බටහිර J 69 ග්‍රාමනිලධාරී වසම.
  2. ගුරුනගර් බටහිර J 71 ග්‍රාමනිලධාරී වසම.

මඩකලපුව දිස්ත්‍රික්කය,
කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,

  1. මන්ජන්තෝඩුවායි උතුර ග්‍රාම නිළධාරී වසමේ ජින්නා පාර,
  2. මන්ජන්තෝඩුවායි දකුණ ග්‍රාම නිළධාරී වසමේ ජින්නා පාර,

මමන්ගම් පොලිස් බලප්‍රදේශයේ,

  1. මමන්ගම් ග්‍රාම නිළධාරී වසම,

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑඝල බලප්‍රදේශයේ,

  1. ඉලුප්පුගෙදර ග්‍රාම නිළධාරී වසමේ විලිගොඩ ගම,

රස්නායකපුර පොලිස් බලප්‍රදේශයේ,

  1. කණුකැටිය ග්‍රාම නිළදාරී වසමේ කණුකැටිය ගම.
Facebook
Twitter
LinkedIn