හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වසර දෙක හමාරකට අධික කාලයක් මරණ දඬුවම නියමව සිරගතව සිටියේය.
1










