කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ අපවත් වෙති

කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ අපවත් වෙති

ගල්කිස්ස ශ්‍රී ධර්මපලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක හිමියෝ අද (22) අලුයම 3.05ට පමණ අපවත් වී වදාළ බව බම්බලපිටිය සිරි වජිරාරාමය නිවේදනය කළේය.

අපවත් වනවිට මහා නා හිමියෝ 88 වැනි වියෙහි පසුවූහ.

මහානායක හිමියෝ අපවත් වී වදාලේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය.

Facebook
Twitter
LinkedIn