මෙරට සමස්ත ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 90,000 ඉක්මවයි

අද (21) දිනයේ මේ වනවිට වාර්තා වී ඇති නව ආසාදිතයින් 177 දෙවාද සමග මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 90,000 කඩයිම පසුකර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් මේ වනවිට 90,023ක් වාර්තා වී ඇත.

මේ වනවිට රෙමට දෙවන රැල්ලේ කොවිඩ් පොකුර 85,465ක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්