කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 546ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 546ක් දක්වා ඉහළට

අද (21) වනවිට මෙරට කොවිඩ් – 19 ආසාදිතව මියගිය ගණන 546ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තා කරයි.

ඒ අද දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණයද සමගය.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 64ක් වූ කාන්තාවකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්