සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් හඳුනාගත් කොවිඩ් – 19 පොකුර 474ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අංශ අංශ සඳහන් කරන්නේ මෙය නව කොරෝනා රැල්ලක් ඇතිවීමේ තත්වයක් බවයි.
තෙල් පිරිපහදු සංකීර්ණයේ සේවකයෝ 1700 දෙනෙක් පසුගිය දින කීපයේදී PCR පරීක්ෂණවලට යොමු කරනු ලැබූ බවත් ඉහත සේවක පිරිසට කෝවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ එම පරීක්ෂණවලදී බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනට යොමු කළැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වුවද වයිරසය ආසාදනය නොවූ සේවයකන් යොදවා තෙල් පිරිපහදුවේ කටයුතු කරගෙන යන බව ඛනිජ තෙල් සංස්ථාව කියයි.
0










