හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ෆේස්බුක් ගිණුම “හැක්”(Hack) කල නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයා “තමන්ට වැඩ කල” කෙනෙක් බව ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
එමෙන්ම මෙම තරුණයා තැපැල් දෙපාර්තමේන්තුවේ කෑෂ්-ඔන්- ඩිලිවරි(Cash on Delivery) පද්ධතියද හැක් කල බවත් ඔහු එම ක්‍රියාව කලේ මුදල් සොරකම් කිරීමට නොව එම පද්ධතියට අනවසරයෙන් ඇතුල්වීමේ අවස්ථා තිබෙන බව පෙන්වීමට බවත් ඇමතිවරයා පවසයි.
“ශ්‍රී ලංකාවේ හැකියාවෙන් පරිපූර්ණ වූ තරුණ හැකර්වරු රැසක් ඉන්නවා. අපි අර තරුණයාට දඩුවම් කලෙත් නෑ. ඒ තරුණයා මා ලඟත් කාලයක් වැඩකලා.” ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.
2










