රක්ෂිතයේ ඉඩම් බෙදූ පොහොට්ටු මන්ත්‍රීට සැනින් ඇප… අදත් ඉඩම් බෙදලා…

රක්ෂිතයේ ඉඩම් බෙදූ පොහොට්ටු මන්ත්‍රීට සැනින් ඇප… අදත් ඉඩම් බෙදලා…

කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කට්ටිකර පුද්ගලයන් පිරිසකට බෙදීමේ නිරතව සිටියදී කන්තලේ පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගත් කන්තලේ ප්‍රාදේශිය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී විජේවික්‍රම ළම‍ාහේවාට ඊයේ රාත්‍රියේම ඇප ලබා දී ඇතැයි වාර්තා වේ.

ඔහු අද (20) දිනයේද රක්ෂිතය තුළ මායිම් ලකුණු කරමින් සිටි ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහුට ඇප ලබාදීමේදී පසු පොලිසිය දන්වා තිබී ඇත්තේ නිවසට වී නිරෝධායන වන ලෙසය.

Facebook
Twitter
LinkedIn