මේ වනවිට කොවිඩ් – 19 ආසාදිතයන් 433 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ ඊයේ (19) දිනය අවසන් වනවිට මෙරට වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ මරණ 03ද සමගය.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ, ගම්පහ සහ මාතලේ දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 63, 73 සහ 83 වයස්වල පසුවූ පිරිමි පුද්ගලයන්ය.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 433කි.
0











