ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යළි මෙරටට පවරා ගන්නා බවට පසුගියදා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් ඊයේ (19) මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටියේය.
එහිදී අග්‍රමාත්‍යවරයා සඳහන් කලේ “පිස්සු” යනුවෙනි.
0










