තවත් ආසාදිතයින් තිදෙනෙක් ජීවිතක්ෂයට

තවත් ආසාදිතයින් තිදෙනෙක් ජීවිතක්ෂයට

කොවිඩ් – 19 ආසාදිතයන්ගේ තවත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔවුන් කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පදිංචි 48, 68 සහ 70 යන වයස්වල පිරිසකි.

මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 273කි.

Facebook
Twitter
LinkedIn