බදු මගඩියකට ආණ්ඩුවේ හිතවතෙකුට ලක්ෂ 31,500ක ණයක්…

බදු මගඩියකට ආණ්ඩුවේ හිතවතෙකුට ලක්ෂ 31,500ක ණයක්…

ආණ්ඩුවේ ඇමතිවරුන් ලැගුම්ගන්නා කොළඹ නිවාස තිබෙන, ආණ්ඩුවේ ප්‍රබලයින් අනුරාධපුර සංචාරවලදී නවතින නිවසක් හිමි පුල්මුඩේ ඛනිජ වැලි සංස්ථාවේ සභාපති මුදිත ගුණසේකරගේ පියාට අයත් ඩී.එස් ගුණසේකර සමාගමට සිගරට් තොග රැස් කිරීම සඳහා ලංකා බැංකුවේ කටුවන ශාඛාවෙන් රුපියල් ලක්ෂ 31,500ක ණය මුදලක් ලබාදීම පිළිබඳව අද (19) පාර්ලිමේන්තුවේදී අනුර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්