සෞඛ්‍ය අමාත්‍යාංශයේත් 08කට කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේත් 08කට කොරෝනා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 08 දෙනෙකු කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇතැයිද ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn