වයස අවුරුදු 18 ඉක්මවූ සියළුම පුද්ගලයන්ට හමුදා පුහුණුව ලබා දීම සඳහා තමන් විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පොලිස් ඇමති සරත් වීරසේකර පවසයි.
ඒ අනුව එවැනි යෝජනාවක් සම්මත වී නීතියක් බවට පත්වුවහොත් මෙරට අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියන්ට හමුදා පුහුණව ලබාගැනීමට සිදුවේ.
1










