අහඹු ලෙස හමුවූ දක්ෂිණ අධිවේගයේ අසාදිතයා…

අහඹු ලෙස හමුවූ දක්ෂිණ අධිවේගයේ අසාදිතයා…

දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබු බස් රථයක් පින්නදුව පිවිසුමේ අද (17) දින සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකදි එහි පැමිණි එක් මගියෙකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී තිබේ. ඒ අනුව එම බස් රථයේ පැමිණි රියදුරු කොන්දොස්තර ඇතුළ මගින් 18 දෙනාම ඔවුන්ගේ නිවෙස්තුළ නිරෝධායනය කිරිමට කටයුතු කර තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වු මගියා ප්‍රථිකාර සදහා රෝහල්ගත කිරිමට කටයුතු කර ඇත.

පින්නදුව පිවිසුමේ දි අද දින අහඹු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 68ක් සිදුකර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්