කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ බලපැවැත්වෙන හුදකලා නීතිය ලබන 18 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. ලතාකරන් පවසයි.
මෙම ප්‍රදේශයේ ඇන්ටජින් හා PCR පරීක්ෂණයන් දිනපතා 100ත් 15ත් අතර සිදු කරන බවද ඔහු සඳහන් කරයි.
1










