සයිටම් ගොඩනැගිල්ල රු.කෝටි 350ට විකිණීමට තිබේ

සයිටම් ගොඩනැගිල්ල රු.කෝටි 350ට විකිණීමට තිබේ

වෛද්‍ය විද්‍යා උපාධිය ඇතුළු විවිධ උපාධි මුදලට විකිණීම සිදු කළ සයිටම් ආයතනය පවත්වාගෙන ගිය මාළඹේ පිහිටි ගොඩනැගිල්ල වෙන්දේසියට දමා ඇති බව අනාවරණය වේ. අන්තර්ජාල දැන්වීමක් මගින් පසුගිය 13 දා සිට මෙය විකිණීමට දමා ඇත.

Facebook
Twitter
LinkedIn