මහාමායා සිසුවියන්ගෙන් ලෝක වාර්තාවක්

මහාමායා සිසුවියන්ගෙන් ලෝක වාර්තාවක්

එකම පාසලක සිසුන් එකවර වැඩිම ප්‍රමාණයක් පොත් එළිදැක්වීමේ ලෝක වාර්තාව බිහිකිරීමට මහනුවර මහාමායා බාලිකා සිසුවියන් සමත්ව තිබේ.

“මහාමායා පන්හිඳෙන් – සම්බුද්ධ පරිනිර්වාණය” ලෙස නම් කර ඇති කෘතීන් 2564ක් මෙසේ ප්‍රකාශයට පත්කර ඇත.

එම පොත් අද (15) දළදා මාලිගාවට පූජාකිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්