කොවිඩ් – 19 ආසාදනයෙන් මෙරටදී ජීවිතක්ෂයට පත්වූ ගණන 250 ඉක්මවාගොස් තිබේ.
ඒ රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළ නිවේදනය අනුව මරණයට පත්ව ඇති තවත් ආසාදිතයන් සිව්දෙනෙකුද සමගය.
ඔවුන් කොළඹ, ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 47, 53, 57 සහ 72 යන වයස්වල පසු වූ කාන්තාක සහ පිරිමින් පුද්ගලයින් තිදෙනෙකි.
ඒ අනුව කොවිඩ් – 19 හේතුවෙන් මේ වනවිට රෙමටදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 251කි.
1











